රැට්ටා සහ මනුවර්ණ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝග - Lanka News Click 24x7

රැට්ටා සහ මනුවර්ණ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝග

Share This
court-orders-to-arrest-ratta-and-manuvarna

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ සහ රතිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’ යන අය අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ වරෙන්තු නිකුත් කළේය. කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ගොනු කර තිබූ මෙම නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන්ගේ නම් ප්‍රකාශයට පත් කළ ද, මොවුන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

  Read More>>

No comments:

Post a Comment

Pages