බයික් රේස් පැද හොරණදී මියගිය තරුණයාගේ යාළුවෝ Funeral එකේදී තනිරෝදෙන් ගිහින් අත්අඩංගුවට - Lanka News Click 24x7

බයික් රේස් පැද හොරණදී මියගිය තරුණයාගේ යාළුවෝ Funeral එකේදී තනිරෝදෙන් ගිහින් අත්අඩංගුවට

Share This
the-friends-of-the-young-man-who-died-in-the-bike-race-went-to-the-funeral-on-a-single-wheel-and-were-arrested

හොරණ ප්‍රදේශයේදී යතුරුපැදි ධාවන තරගයක නිරතව සිටියදී මෝටර් රථයක ගැටී මියගිය දාහත් හැවිරිදි පාසල් සිසුවාගේ අවමංගල්‍ය පෙරහරේදී අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙකු ලබන පෙබරවාරි 06 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ නියෝග කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages