එංගලන්තය පරදා තරගයේ වීරයාවූ වෙල්ලාලගේ අහිමිවූ පියා තමා දෙස බලා සිටින බව කියයි (video) - Lanka News Click 24x7

එංගලන්තය පරදා තරගයේ වීරයාවූ වෙල්ලාලගේ අහිමිවූ පියා තමා දෙස බලා සිටින බව කියයි (video)

Share This
man-of-the-match-wellalage-says-his-lost-father-is-watching-over-him-video

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, එහිදී තරගයේ වීරයා සම්මානය දිනාගත් දුනිත් වෙල්ලාලගේ එම සම්මානය සිය අභාවප්‍රාප්ත පියා වෙනුවෙන් පුද කරමින් ඉතා සංවේදී අදහස් දැක්වීමක් සිදු කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages