
මාතර, හක්මන, කෝංගල ප්‍රදේශයේදී පෙරේදා (6) රාත්‍රියේ පුද්ගලයෙකුගේ දෑත් මැණික් කටුවෙන් පහළින් තියුණු ආයුධයකින් කපා වෙන් කර, එම ශරීර කොටස්ද රැගෙන පලාගොස් ඇති බව හක්මන පොලීසිය පවසයි. මෙම බිහිසුණු අපරාධය පැරණි ආරවුලකට අදාළ පලිගැනීමක් ලෙස සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
Read More>>
No comments:
Post a Comment