බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක් - Lanka News Click 24x7

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්

Share This
sri-lanka-weather-alert

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරුමැද හා උතුරු පළාත්වලට අධික වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බැවින් අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්ක හරහා ගලා බසින ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages