නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවතින් සීමා කෙරේ - Lanka News Click 24x7

නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවතින් සීමා කෙරේ

Share This
traffic-on-the-kandy-colombo-main-road-restricted-at-kadawatha

කඩවත ප්‍රදේශයේ සිදු කෙරෙන විශේෂ ඉදිකිරීම් ව්‍යාපෘතියක් හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. කඩවත පොලිස් වසමට අයත් බණ්ඩාරවත්ත, පුවක්පිටිය ප්‍රදේශයේ මෙම රථවාහන සීමා කිරීම් ක්‍රියාත්මක වන අතර එය 2026 මාර්තු මස 15 වන දින දක්වා බලාත්මක වනු ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages