බටර්ද මාගරීන්ද වැඩියෙන් හොඳ? - Lanka News Click 24x7

බටර්ද මාගරීන්ද වැඩියෙන් හොඳ?

Share This
is-butter-or-margarine-better

බටර් සහ මාගරින් යන දෙකෙන් සෞඛ්‍යයට වඩාත් හිතකර කුමක්ද යන්න බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක් වන අතර, නවතම වෛද්‍ය විද්‍යාත්මක කරුණු විමසා බැලීමේදී ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාගත හැකිය. බටර් යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති ස්වාභාවික ආහාරයක් වන අතර, එළකිරි ලීටර් 20ක් පමණ යොදා ගනිමින් බටර් කිලෝ 1ක් නිපදවනු ලබයි.

  Read More>>

No comments:

Post a Comment

Pages