සරණංකර පාර වෙඩි තැබීමට සම්බන්ධ සිව්දෙනෙකු අත්අඩංගුවට - Lanka News Click 24x7

සරණංකර පාර වෙඩි තැබීමට සම්බන්ධ සිව්දෙනෙකු අත්අඩංගුවට

Share This
four-arrested-in-connection-with-saranankara-road-shooting

පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් ඊයේ (03) දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

  Read More>>

No comments:

Post a Comment

Pages