ජනපති මදුරෝව ට්‍රම්ප් අල්ලද්දී වෙනිසියුලානු උපජනපතිනිය රුසියාවේ - Lanka News Click 24x7

ජනපති මදුරෝව ට්‍රම්ප් අල්ලද්දී වෙනිසියුලානු උපජනපතිනිය රුසියාවේ

Share This
while-president-maduro-is-being-held-by-trump-the-venezuelan-vice-president-is-in-russia

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකානු හමුදා භාරයට පත්ව ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක, වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් රුසියාවේ රැඳී සිටින බව විශ්වාස කටයුතු මූලාශ්‍ර හතරක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. කෙසේ වෙතත්, රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ඇයගේ හඬ පටයක් විකාශය වූ අතර, එහිදී ඇය ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටියාය.

  Read More>>

No comments:

Post a Comment

Pages