ඊයේ බුලත්සිංහල, පින්දෙනිය සහ වැලිගම හදිසි අනතුරු නිසා විදේශිකයෙකු ඇතුළු 03 ක් මරුට - Lanka News Click 24x7

ඊයේ බුලත්සිංහල, පින්දෙනිය සහ වැලිගම හදිසි අනතුරු නිසා විදේශිකයෙකු ඇතුළු 03 ක් මරුට

Share This
three-killed-road-accidents

ඊයේ ජනවාරි මස 02 වන දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගල ජීවිත තුනක් අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කර සිටියි. බුලත්සිංහල, පින්දෙනිය සහ වැලිගම යන පොලිස් වසම් තුන තුළ මෙම අනතුරු වාර්තා වී ඇති අතර, ඉන් එක් අනතුරකින් විදේශීය ජාතිකයෙකු ද, තවත් අනතුරකින් වයස අවුරුදු 15ක බාලවයස්කරුවෙකු ද ජීවිතක්ෂයට පත්වීම කණගාටුදායක කරුණකි.

  Read More>>

No comments:

Post a Comment

Pages