තරග විභාග නොකර මාරාන්තික උපවාස කර ගුරු පත්වීම් ගන්න හදන පිරිසට සමාජ මාධ්‍ය විවේචන - Lanka News Click 24x7

තරග විභාග නොකර මාරාන්තික උපවාස කර ගුරු පත්වීම් ගන්න හදන පිරිසට සමාජ මාධ්‍ය විවේචන

Share This
criticism-on-social-media-for-those-who-try-to-get-teaching-appointments-without-taking-competitive-exams

වසර හතක් තිස්සේ පාසල්වල ඉගැන්වීමේ නිරතව සිටින තමන් ගුරු සේවයට ඇතුළත් කිරීම සඳහා රජය මගින් යෝජනා කර ඇති සාම්ප්‍රදායික තරග විභාගය ප්‍රතික්‍ෂේප කරන බව කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිව්වන දිනට මාරාන්තික උපවාසයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීහු පවසා ඇති අතර තරග විභාගය වෙනුවට පැවැත්වෙන ඕනෑම ප්‍රායෝගික පරීක්‍ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් පවසා තිබේ. තමන් ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා මෙම ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයට ඊයේට දින 04 ක් ගතවී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages