ලංකාවේ McDonalds ජාලය Dinemore අත්පත් කරගනී - Lanka News Click 24x7

ලංකාවේ McDonalds ජාලය Dinemore අත්පත් කරගනී

Share This
mcdonalds-chain-acquires-dinemore

ශ්‍රී ලංකාවේ සුප්‍රකට ක්ෂණික ආහාර ආයතනයක් වන ඩයින්මෝර් (Dinemore) සමාගම විසින් දිවයින පුරා මින් පෙර පිහිටුවා තිබූ මැක්ඩොනල්ඩ්ස් (McDonald's) අවන්හල් ජාලයේ ස්ථාන අත්පත් කර ගනිමින් 'DinemoreGo' නමින් නව සංකල්පයකට අනුව සිය ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මැක්ඩොනල්ඩ්ස් ආයතනය මෙරට ව්‍යාපාරික කටයුතු නිල වශයෙන් 2024 මාර්තු මස අවසන් කිරීමත් සමඟ ඇති වූ නීතිමය එකඟතාවලින් අනතුරුව, එම අවන්හල් පිහිටා තිබූ ස්ථාන පාළුවට ගොස් තිබූ අතර ඒවා වසාදමා තිබුණ නමුත් වෙනත් වයාපාර අරඹා තිබුනේ නැත.

  Read More>>

No comments:

Post a Comment

Pages