යන්න එපාම කියද්දී කුඩු පෙම්වතා සල්ලිත් අරං දියණිය මරාදාලා ගියා - අඟුලාන සෝපාන කුටියේ මරණය - Lanka News Click 24x7

යන්න එපාම කියද්දී කුඩු පෙම්වතා සල්ලිත් අරං දියණිය මරාදාලා ගියා - අඟුලාන සෝපාන කුටියේ මරණය

Share This
when-she-was-told-not-to-go-the-drug-lover-took-the-money-and-killed-the-daughter---angulanas-death-in-the-elevator

අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයක පිහිටි විදුලි සෝපාන පාලන මැදිරිය තුළ තිබී තරුණ කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (27) දහවල් සොයාගනු ලැබීය. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විසින් අඟුලාන පොලිස් ස්ථානයට ලබා දුන් තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙය පහරදීමක් හේතුවෙන් සිදු වූ ඝාතනයක් බවට දැනට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages