Update: නාලන්දා ශිෂ්‍ය නායක සිසුවාගෙන් CID ට පැමිණිලි - Lanka News Click 24x7

Update: නාලන්දා ශිෂ්‍ය නායක සිසුවාගෙන් CID ට පැමිණිලි

Share This
update-nalanda-prefect-student-complains-to-cid

මෑතකදී සමාජ මාධ්‍ය කැළඹීමට පත් කළ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරියන් සමග වීඩියෝ දර්ශන පෙළක් සම්බන්ධයෙන් වාර්තා වන පුවතට අදාළ ප්‍රධාන සැකකරු අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව සිටි දැනට පාසලෙන් නෙරපා ඇති සිසුවෙකු බව අනාවරණය වී තිබේ. සම්ප්‍රදායක් ලෙස එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා පත් කරන්නේ උසස් පෙළ විභාගය හමාර කළ කාලයේ සිටින ජ්‍යෙෂ්ඨ සිසුවකු වන බැවින් ඔහු මෙම සිදුවීමෙන් පසු පාසලින් ඉවත්ව යාම ඔහුට ගැටලුවක්වී නැති බවද පැවසේ.

  Read More>>

No comments:

Post a Comment

Pages