නන්දන ගුණතිලක දිවියෙන් සමුගනී - Lanka News Click 24x7

නන්දන ගුණතිලක දිවියෙන් සමුගනී

Share This
nandana-gunathilaka-jvp-politics

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත වන විට 63 වැනි වියේ පසුවිය. ඔහුගේ අභාවය පිළිබඳව පවුලේ ඥාතීන් විසින් ද තහවුරු කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages