පුද්ගලික ජීවිතය අනෙක්වායින් වෙන් කරගෙන වැඩකිරීම හරිම අපහසුයි- හරිනි - Lanka News Click 24x7

පුද්ගලික ජීවිතය අනෙක්වායින් වෙන් කරගෙන වැඩකිරීම හරිම අපහසුයි- හරිනි

Share This
harini-amarasuriya-sri-ananda-hero

ඉන්දියාාවේ වාසය කළ ඉන්දියානු දර්ශනය බටහිර ලෝකයට ගෙන ගිය පුරෝගාමී චරිතයක් වූ මහාචාර්ය ශ්‍රී ආනන්ද තමාට වීරයෙක් වූ හැටි ගැන කියමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා සිදු කළ පැහැදිලි කිරීමක් අන්තර්ජාලයට එක්ව තිබේ. නෝර්වේ රාජ්‍යයේ 'ට්‍රොන් කන්දේ මුනිවරයා' ලෙස විරුදාවලි ලත් මහාචාර්ය ශ්‍රී ආනන්ද හෙවත් ස්වාමි ශ්‍රී ආනන්ද ආචාර්ය (1881–1945), ඉන්දියානු දර්ශනය බටහිර ලෝකයට ගෙන ගිය පුරෝගාමී චරිතයකි.

  Read More>>

No comments:

Post a Comment

Pages