
ප්‍රකට දේශපාලන විචාරකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අද (10) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා සැත්කමකට භාජනය වීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස දිවි සැරිය නිමා කර ඇති අතර, මියයන විට හඳුන්ගොඩ මහතා 55 වැනි වියේ පසුවිය.
Read More>>
No comments:
Post a Comment