පෙට්‍රල් 92 සහ සුදු ඩීසල් රු 2 කින් පහළට - Lanka News Click 24x7

පෙට්‍රල් 92 සහ සුදු ඩීසල් රු 2 කින් පහළට

Share This
92-petrol-and-white-diesel-down-by-rs-2

මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙබරවාරි මාසය සඳහා ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන් පමණක් පහළ දමා ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages