කො‍ංගෝවේ පතල් නායයාමකින් 200 කට වැඩි පිරිසක් මරුට - Lanka News Click 24x7

කො‍ංගෝවේ පතල් නායයාමකින් 200 කට වැඩි පිරිසක් මරුට

Share This
over-200-killed-in-congo-mine-landslide

නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පිහිටි රුබයා කොල්ටන් පතලක සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන් පුද්ගලයන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. උතුරු කිවු පළාතේ ගෝමා නගරයට කිලෝමීටර් 60ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇති මෙම පතලේ හදිසි කඩාවැටීමක් සිදුව ඇත්තේ පසුගිය බදාදා දිනයේදීය.

  Read More>>

No comments:

Post a Comment

Pages