අහඹු පරීක්ෂාවකදී බස් රියදුරන් 56 කින් 10 ක් Drug Positive - Lanka News Click 24x7

අහඹු පරීක්ෂාවකදී බස් රියදුරන් 56 කින් 10 ක් Drug Positive

Share This
10-out-of-56-bus-drivers-are-drug-positive-in-a-random-test

මගී ප්‍රවාහන බස් රථ රියදුරන් ඉලක්ක කරගනිමින් අලුතින් ආරම්භ කරන ලද ජංගම රසායනාගාර පරීක්ෂණ වැඩසටහනේදී රියදුරන් 56 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර ඉන් දස දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් හඳුනාගැනීමේ අරමුණින් පසුගිය ජනවාරි 22 වනදා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages