රජය ගණං නොගැනීමෙන් පසු වෛද්‍ය වර්ජක ඊළග පියවර ගැන තීන්දුව අද (31) උදේ - Lanka News Click 24x7

රජය ගණං නොගැනීමෙන් පසු වෛද්‍ය වර්ජක ඊළග පියවර ගැන තීන්දුව අද (31) උදේ

Share This
the-verdict-on-the-next-steps-of-the-medical-strike-after-the-government-did-not-take-it-into-account-is-this-31-morning

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී තිබූ පැය 48 ක කාලය අද (31) උදෑසන 8.00 න් අවසන් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සිය ගැටලුවලට බලධාරීන්ගෙන් මේ දක්වා සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් දැනට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අවධාරණය කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages