
පාතාල නායකයෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තාගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය පැමිණිල්ලක් ගොනු කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදා හැර තිබේ. මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (06) මෙම ඇප නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.
Read More>>
No comments:
Post a Comment