අධ්‍යක්ෂ සෝමේ නමින් පෙනී සිටිමින් කාන්තා නිරුවත් රූප ගෙන්නූ තැපැල් සේවකයා - Lanka News Click 24x7

අධ්‍යක්ෂ සෝමේ නමින් පෙනී සිටිමින් කාන්තා නිරුවත් රූප ගෙන්නූ තැපැල් සේවකයා

Share This
postal-worker-who-posed-as-director-somay-and-delivered-nude-photos-of-women

 ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සෝමරත්න දිසානායක ලෙස අන්වර්ථ නාමයකින් පෙනී සිටිමින්, සිනමා නිර්මාණවල රංගන අවස්ථා ලබා දෙන බවට පොරොන්දු දී කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගත් බව කියන තරුණයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages