බොරැල්ල සහස්පුර වෙඩි තැබීමකින් අයකු මරුට - Lanka News Click 24x7

බොරැල්ල සහස්පුර වෙඩි තැබීමකින් අයකු මරුට

Share This
one-killed-in-shooting-in-sahaspura-borella

 බොරැල්ල, සහස්පුර නිවාස සංකීර්ණය අසලදී ඊයේ (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ කැලණිය, අකුරුපිටිය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

  Read More>>

No comments:

Post a Comment

Pages