
ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම, අධිකරණ භූමියේදී 'ගනේමුල්ල සංජීව' ඝාතනය කිරීමටද 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා චෝදනා ලබා සිටී. මේ වන විට රටින් පලා ගොස් සිටින ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇත. මෙවන් පසුබිමක් තුළ, බස්නාහිර පළාත උතුර අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ඊයේ දිනයේදී තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබා දීමත් සමඟ කෙහෙල්බද්දර පද්මේ පිළිබඳව යළිත් කතාබහක් නිර්මාණය වී තිබේ.
Read More>>
No comments:
Post a Comment