දෙවිනුවර පෙරහැරේ අලි කුලප්පුවක් - Lanka News Click 24x7

දෙවිනුවර පෙරහැරේ අලි කුලප්පුවක්

Share This
an-elephant-procession-in-devinuwara

 දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි පේළි පෙරහැරේ ගමන් කරමින් සිටි "භානුක" නම් අලියෙකු ඊයේ (04) රාත්‍රියේදී හදිසියේ කලබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් උත්සව භූමියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. මෙම සිදුවීමත් සමග පෙරහැර නැරඹීම සඳහා රැස්ව සිටි විශාල ජනකාය  හිස් ලූ ලූ අත දිව යෑම නිසා තත්ත්වය තවත් උග්‍ර විය.

  Read More>>

No comments:

Post a Comment

Pages