හිතා මතා රසිකයින් ඇන්දුවෙ නෑ - ඇත්තටම ඒක පො‍ටෝ ෂූට් එකක් විතරයි - තරින්දි - Lanka News Click 24x7

හිතා මතා රසිකයින් ඇන්දුවෙ නෑ - ඇත්තටම ඒක පො‍ටෝ ෂූට් එකක් විතරයි - තරින්දි

Share This
they-didnt-intentionally-draw-fans-it-was-really-just-a-photo-shoot

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට නිළි තරින්දි ප්‍රනාන්දු විවාහ වූ බවට පළ කරන ලද ඡායාරූප එකතුවක් හේතුවෙන් එම යුවළට  විශාල පිරිසක් සුබ පතා තිබූ අතර ඇයගේ අනාගතයට ආශිර්වාද කර තිබුණි.
නමුත් දින කිහිපයකට පසු තරින්දි සිය ෆේස් බුක් ගිණුමින් රසිකයින්ට දන්වා සිටින්නේ එය ෆොටෝ ෂූට් එකක් පමණක් බවත් ඇත්තටම ඇය විවාහ වූයේ නැති බවත්ය.

  Read More>>

No comments:

Post a Comment

Pages