මියන්මාරයේ බෞද්ධ විහාරයකට ගුවන් ප්‍රහාරයක්: ළමුන් ඇතුළු 23ක් මරුට - Lanka News Click 24x7

මියන්මාරයේ බෞද්ධ විහාරයකට ගුවන් ප්‍රහාරයක්: ළමුන් ඇතුළු 23ක් මරුට

Share This
airstrike-on-buddhist-temple-in-myanmar-23-killed-including-children

 මියන්මාරයේ සගයින්ග් ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ලින් ටා ලු ගම්මානයේ මෙම විහාරස්ථානයේ, අවට ගම්මානවලින් පැමිණි පුද්ගලයන් 150කට අධික පිරිසක් රැකවරණය පතා සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages