
අහමදාබාද්හිදී සිදු වූ එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර පිළිබඳ මූලික විමර්ශන වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එයින් කම්පනය දනවන කරුණු රැසක් අනාවරණය වී තිබේ. ගුවන් යානය ගුවන් ගත වී තත්පර කිහිපයකින් අනතුරට පත් වීමට ප්‍රධානතම හේතුවක් ලෙස එහි එන්ජින් දෙකම එකවර ක්‍රියා විරහිත වීම මෙම ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) වාර්තාව මගින් පෙන්වා දී ඇත. යානය ගුවන් ගත වීම සඳහා අවශ්‍ය උසට ළඟා වී තිබියදීත්, එහි එන්ජින් දෙකම 'ක්‍රියාත්මක' (RUN) තත්ත්වයේ සිට 'විසන්ධි කළ' (CUTOFF) තත්ත්වයට පත් වීම විමතියට කරුණක් වී තිබේ.
Read More>>
No comments:
Post a Comment