කොස්ගොඩ වෙඩි තැබීමක් - Lanka News Click 24x7

කොස්ගොඩ වෙඩි තැබීමක්

Share This
shooting-in-kosgoda

 කොස්ගොඩ, හතරමංහන්දිය ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රීයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ත්‍රීරෝද රථ රියදුරෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ. තුවාල ලැබූ රියදුරු වහාම බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොස්ගොඩ පොලීසිය වාර්තා කරයි.

  Read More>>

No comments:

Post a Comment

Pages