ඉරාන - ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව මැදිහත්වීම සති දෙකකින් කියන බව ට්‍රම්ප් කියයි - Lanka News Click 24x7

ඉරාන - ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව මැදිහත්වීම සති දෙකකින් කියන බව ට්‍රම්ප් කියයි

Share This
trump-says-us-intervention-in-iran-israel-conflict-will-be-announced-in-two-weeks

ඉරාන-ඊශ්‍රායල ගැටුමට එක්සත් ජනපදය සෘජුව මැදිහත් වීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති දෙකක් තුළ තීරණයක් ගන්නා බව ධවල මන්දිරය පවසයි. "සාකච්ඡා පැවැත්වීමට සැලකිය යුතු අවස්ථාවක්" ඇති බව ජනාධිපතිවරයා විශ්වාස කරන බව ද ප්‍රකාශ කොට තිබේ. මෙම ප්‍රකාශය තුළින් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට අවස්ථාව විවර කර ඇති බව විශ්ලේෂකයෝ පවසති.

  Read More>>

No comments:

Post a Comment

Pages