කෙහෙළිය ගෙන්වූ බාල ඖෂධවල තිබුණේ මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර විතරයි - Lanka News Click 24x7

කෙහෙළිය ගෙන්වූ බාල ඖෂධවල තිබුණේ මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර විතරයි

Share This
the-inferior-medicines-brought-to-keheliya-contained-only-deadly-bacteria-and-salt-water
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ සමාගම් දෙකක් හරහා ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැප් ඖෂධ මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතා කෙටි දිනකින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිරුවන් 12 දෙනාට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණෙවිය මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ ඊයේ (19) දැනුම් දුන්නාය.  Read More>>

No comments:

Post a Comment

Pages