
මේ දිනවල කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල පවුල සම්බන්ධ සිදුවීම්ය. මෑතකදී කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ බෑනා රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත නිදහස් කිරීමේ සිදුවීම රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
Read More>>
No comments:
Post a Comment