
වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ නිවෙසක රැකවරණය භාරව සිටි පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර, එම නිවසට අයත් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් පැහැර ගැනීමේ සිද්ධියේ නව තොරතුරු අනාවරණය වී තිබේ. මෙසේ සොරකම් කරන ලද වෑන් රථය මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් ඉදිරිපිට අත්හැර දමා තිබියදී මහනුවර පොලිසිය විසින් ඊයේ (15දා) සොයා ගනු ලැබ ඇත.
Read More>>
No comments:
Post a Comment