
ඊශ්‍රායලය විසින් තෙහෙරානයේ පිහිටි ඉරාන රාජ්‍ය රූපවාහිනී මූලස්ථානයට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එහි සේවය කරන කාර්ය මණ්ඩලයේ "කිහිප දෙනෙකු" තුවාල ලැබූ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි. මෙම ප්‍රහාරය සිදු වූ මොහොතේ "අවසාන මොහොත දක්වාම" ඔවුන් සිය රාජකාරියේ නිරත වූ බව රාජ්‍ය විකාශන ආයතනයේ වාර්තාකරුවෙකු පවසයි.
Read More>>
No comments:
Post a Comment