මෝටර් රථයක් පදවමින් සිටි කාන්තාවකගේ උකුළට ඇගේ දෙහැවිරිදි සිඟිති දියණිය පැනීමෙන් මෝටර් රිය පාලනයෙන් මිදී ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටීමෙන් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලීසිය සඳහන් කරයි.

About Lanka News Click 24x7
No comments:
Post a Comment