
වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සුනන්දාරාම විහාරස්ථානයෙන් අස්ථානගත වූ අති පෞරාණික වෙස් මුහුණු හා පුස්කොළ පොත් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව හිමිනමක් සහ ගිහියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම මූලස්ථාන පොලිසිය නිවේදනය කර සිටී.
Read More>>
No comments:
Post a Comment