ඇමසන් ලොක්කා බෙසෝස්ගේ තෙවැනි විවාහය දින තුනක් තිස්සේ වැනීසියේ - Lanka News Click 24x7

ඇමසන් ලොක්කා බෙසෝස්ගේ තෙවැනි විවාහය දින තුනක් තිස්සේ වැනීසියේ

Share This
amazon-boss-bezos-third-wedding-in-venice-lasts-three-days

ලොව හතරවන පොහොසත්ම පුද්ගලයා වන ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස් සහ ලොරන් සැන්චෙස් සිකුරාදා දින වැනීසියේ කලපු දූපතක සුපිරි විවාහ උත්සවයක් පැවැත්වූහ. මෙම උත්සවය ප්‍රසිද්ධ සහ ධනවත් පුද්ගලයින් රැසක් සහභාගී වූ අතර, දින තුනක් තිස්සේ පවත්වන බව කියන මෙම උත්සවය ගැන ලෝක අවධානය යොමුව තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages