
ධීවර වරාය නීතිගත සංස්ථාවට සිදුවූ රුපියල් ලක්ෂ 262ක පාඩුව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පියවර ගනිමින් සිටින බව ඊයේ (27) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
Read More>>
No comments:
Post a Comment