ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 1-0කින් ජයගනී - ප්‍රභාත් කඩුළු 5 යි - Lanka News Click 24x7

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 1-0කින් ජයගනී - ප්‍රභාත් කඩුළු 5 යි

Share This
sri-lanka-win-test-series-against-bangladesh-1-0-prabhat-takes-5-wickets

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 78ක ජයක් ලබාගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව සතු විය.

  Read More>>

No comments:

Post a Comment

Pages