
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට අද (23) අලුයම සිදු කළ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
Read More>>
No comments:
Post a Comment