
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය මන්ත්‍රී ධූරයෙන් පෙරේදා (ජූනි 20) ඉල්ලා අස්වී තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම භාර ගනු ලැබ ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්තී ධූරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.
No comments:
Post a Comment