කළුබෝවිල නිවසට වෙඩි තිබ්බේ කුඩු සල්ලි වෙලාවට නොදීම නිසාලු - Lanka News Click 24x7

කළුබෝවිල නිවසට වෙඩි තිබ්බේ කුඩු සල්ලි වෙලාවට නොදීම නිසාලු

Share This
the-kalubowila-house-was-shot-because-the-drug-money-was-not-paid-on-time

පසුගියදා වාර්තාවූ කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයකුගේ නිවසට සිදු කරන ලද වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගත් මෝදර නිපුණ නම් පුද්ගලයාගේ සමීප ඥාතීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිවේදනය කර සිටියි.

  Read More>>

No comments:

Post a Comment

Pages