ගාල්ල අවුරුදු සංගීතේදී මිනී මැරුමක් - Lanka News Click 24x7

ගාල්ල අවුරුදු සංගීතේදී මිනී මැරුමක්

Share This
galle-fire-one-dead

ඊයේ (15) වන දින රාත්‍රී කාලයේ ගාල්ල පොලිස් වසමේ දඩල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ගාල්ල පොලිසිය වාර්තාකර තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages