
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස උතුරේ ඉඩම් අක්කර සිය ගණනක් චීනයට ලබා දෙන බවට දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් ආන්දෝලනාත්මක චෝදනාවක් කර තිබේ. Read More>>

About Lanka News Click 24x7
No comments:
Post a Comment