මැතිවරණ ප්‍රචාරණය අතරතුර ජපන් අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක් - Lanka News Click 24x7

මැතිවරණ ප්‍රචාරණය අතරතුර ජපන් අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක්

Share This
Smoke-bomb-attack-on-Japanese-Prime-Minister-during-election-campaign

මේ දිනවල ජපානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුවෙමින් පවතින අතර ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා වෙත සෙනසුරාදා උදෑසන පුද්ගලයකු දුම් බෝම්බයක් විසි කළේය. ජපාන ටයිම්ස් පුවත්පතට අනුව, කිෂිඩා වකායාමා නගරයට පැමිණ ඇත්තේ මැතිවරණ රැලියක දේශනයක් පැවැත්වීම සඳහා ය.  Read More>>

No comments:

Post a Comment

Pages