සාමාන්‍ය තත්ත්වයට බාධා කරන විරෝධතාකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට - Lanka News Click 24x7

සාමාන්‍ය තත්ත්වයට බාධා කරන විරෝධතාකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට

Share This
Protesters-arrested-for-disturbing-normalcy

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය යටතේ සාමාන්‍ය තත්ත්වයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත්වන ආකාරයෙන් විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් ඉරිදා පළවූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.  Read More>>

No comments:

Post a Comment

Pages