විදුලි කප්පාදුව පැය 10 කතා IOC තෙල් මිල තව ඉහළ යන කතා බොරුලු - Lanka News Click 24x7

විදුලි කප්පාදුව පැය 10 කතා IOC තෙල් මිල තව ඉහළ යන කතා බොරුලු

Share This
power-cut-extend-rumours

විදුලි කප්පාදුව පැය 10ක් දක්වා දීර්ඝ කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන ප්‍රකාශ ලංවිම කළමනාකාරීත්වය ඊයේ ප්‍රතික්ෂේප කර තිබේ.
විදුලි බල කප්පාදු කාලසීමාව වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරයෙක් ඊයේ පැවසීය.  Read More>>

No comments:

Post a Comment

Pages