සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක් - Lanka News Click 24x7

සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

Share This
o-l-exam-2022

මැයි මස 23 වැනිදා ආරම්භවීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ (2021/2022) ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සිටී නම් මැයි 12 දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටී.  Read More>>

No comments:

Post a Comment

Pages