
මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයකට අනුව, නීත්‍යානුකූල මාර්ග හරහා ගෙවීම් පියවීම් සිදු කිරීම සහතික කිරීම සඳහා විවෘත ගිණුම් ගෙවීම් (Open Account Payment) හරහා ණය යටතේ භාණ්ඩ ආනයනය කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට නියමිතය. Read More>>
No comments:
Post a Comment